ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1991
rehabilitation
1. n. පුනරුත්ථාපතය
2. n. පුනරුත්ථාපනය
rehash
rehearsal
1. n. පූර්වනර්තනය
2. n. පෙරහුරුව
3. n. සජ්ක්ධායනය
rehearse
1. v. අස්වනවා
2. vt. කලින් පුරුදු වෙනවා
3. vt. කියවනවා
4. Aes. පෙරහුරු කරනවා
reheat
Phy. ප්රතිතාපය
reheater
1. Civ. අන්තර්තාපකය
2. Civ. ප්රතිතාපකය
reheating
1. Civ. නැවත රත් කිරීම
2. Civ. ප්රතිතාපනය
rehydration
reich
reign
1. n. ආධිපත්යය
2. vi. බලපවත්වනවා
3. n. රාඡ්යෝදය
4. n. රාජ්ය පාලනය
5. n. රාජ්යකාලය
6. vi. රාජ්යය කරනවා
7. රාජ්යෝදය
8. n. විෂය
reign of terror
reimburse
1. Law. උපදානය කරනවා
2. Law. ගිය වියදම දෙනවා
3. vt. වැය වූ මුදල් ආපසු ගෙවනවා
reimbursement
n. ප්රතිපූරණය
reimbursment
rein
1. n. කටකලියාවට යෙදූ පටිය
2. n. තෝන්ලනුව
3. n. නාස්ලනුව
4. n. පාලනබලය
5. n. රේනිස් ලනුව
6. vt. හසුරුවනවා
7. vt. හැඩපවත්වනවා
reincarnation
1. Soc. අවතාරය
2. n. නැවත නැවත ඉපදීම
3. Log. පුනර් අවතාරණය
4. n. පුනර්භවය
5. Log. පුනරාවතරණය
6. n. පුනරුත්පත්තිය
reindeer
reinfection
reinforce
1. vt. බලය වැඩි කරනවා
2. v. ශක්තිමත් කරනවා
3. vt. ශක්තිය වැඩි කරනවා
4. Art. සවිගන්වනවා
reinforced
1. සවිගැන් වූ
2. Che. සවිගැන්වූ
reinforced concrete
1. Civ. වැර ගැන්නූ කොන්ක්රීට්
2. Aes. වැරගැන්නූ කොන්ක්රීට්
3. n. ශක්තිමත් කළ සිමෙන්ති බැම්ම
4. Che. සවිගැන්වූ කොන්ක්රීට්
reinforcement
1. උපස්තම්භනය
2. Psy. ප්රතියත්නය
3. Soc. ප්රතිස්ථම්භනය
4. n. වඩා දැඩි කිරීම
5. Phy. වැර ගැන්නුම
6. Aes. වැරගැන්නුම
7. Psy. වෙරගැන්වුම