විෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගෝචර වන දෙය ; අරමුණු වූ දෙය.
2. දැනීම ලබන ක්ෂේත්‍රය ; උගත යුතු කාරණාව.
3. කර්මය.
4. පැතිර පවත්නා ප්‍රදේශය ; ප්‍රමාණය ; සීමාව.
5. මාතෘකාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගෝචර වන දෙය/ දැනීම ලබන ක්ෂේත්‍රය (සං. විෂය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ambit
2. n. compass
3. n. domain
4. n. field
5. n. ground
6. n. kingdom
7. n. latitude
8. Aes. material
9. n. object
10. objective
11. objects
12. n. range
13. n. reach
14. n. realm
15. n. reign
16. n. scope
17. n. sphere
18. n. subject
19. n. theme
20. n. topic