object

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අදහස
2. a. අනුක්ත
3. n. අභිමතාර්ථය
4. n. අරමුණ
5. Soc. ආරම්මණය
6. n. ඉෂ්ටාර්ථය
7. n. කරුණ
8. n. ගොදුර
9. n. ගොදුරු
10. n. ගෝචර
11. Aes. ඥේය
12. ඥේයය
13. n. ද්‍රව්‍යය
14. Bot. දෙය
15. n. දේ
16. vt. නොකැමැති වෙනවා
17. n. පරමාර්ථය
18. Law. ප්‍රතිරෝධය පානවා
19. n. බඩුව
20. n. බලාපොරොත්තුව
21. vt. යමකට විරුද්ධ වෙනවා
22. n. වස්තුව
23. n. ව්‍යාකරණයෙහි කර්මය
24. n. විෂය
25. Log. විෂය වස්තුව
26. st. විසා