ගොදුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආහාරය; විශේෂයෙන් සතුන්ගේ ආහාරය.
2. නා. මසුන් අල්ලා ගැනීමට බිළියෙහි අමුණන ඇම.
3. නා. මරණය, පහරදීම්, සොරසතුරු උවදුරු, ඇණුම් බැණුම්, රෝග පීඩාදියට ලක්වන පුද්ගලයා හෝ සතා හෝ දෙය.
4. (අභි.) නා. ඇස, කන ආදි ඉන්ද්‍රියවලට විෂය වන රූප, ශබ්ද, ආදි අරමුණුවලින් එකක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bait
2. n. object
3. n. pabulum
4. n. prey
5. n. victim
6. n. feed on