ගෝචර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අහර සොයා හැසිරෙන; ගොදුරු පිණිස හැසිරෙන; පිඬු පිණිස හැසිරෙන.
2. වි. ඉන්ද්‍රියවලට අරමුණු වන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. field
2. n. food
3. n. object