ඥේය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දැනගත යුතු; දැනගත හැකි වූ.
නා.ප්ර. දතයුත්ත; අවබෝධ කළ යුතු ධර්මය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දත යුතු; දැනගත යුතු (සං. ඥෙය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Aes. object
වි. දැනගත යුතු; දැනගත හැකි වූ.
නා.ප්ර. දතයුත්ත; අවබෝධ කළ යුතු ධර්මය.
වි. දත යුතු; දැනගත යුතු (සං. ඥෙය)
Aes. object