වස්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සචේතනික, අචේතනික ද්‍රව්‍ය.
2. ගේදොර ඉඩකඩම් මිල මුදල් ආදී ධනය.
3. කථාව ; කාරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. asset
2. n. belongings
3. n. body
4. n. entity
5. a. estate
6. n. object
7. Aes. plot
8. n. possessions
9. n. property
10. n. riches
11. n. subject
12. n. substance
13. Law. treasure
14. n. wealth