සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3865

වස්තුභංග

adj. bankrupt

වස්තුභංගත්වය

1. n. bankrupcy
2. n. bankruptcy
3. n. insolvency
4. poorhouse

වස්තුභංගත්වයට පැමිණි

a. insolvent

වස්තුභංගත්වයට පැමිණෙනවා

vti. fail

වස්තුමාත්‍රය

n. element

වස්තුලය

Geo. tetrahedron

වස්තුව

1. n. asset
2. n. belongings
3. n. body
4. n. entity
5. a. estate
6. n. object
7. Aes. plot
8. n. possessions
9. n. property
10. n. riches
11. n. subject
12. n. substance
13. Law. treasure
14. n. wealth

වස්තුව මිල මුදල් නැති දුප්පතා

n. have-not

වස්තුවිෂය

subject-matter

වස්තූන් පිළිබඳ

a. substantial

වස්දණ්ඩ

1. n. flute
2. n. reed pipe

වස්දඬුව

Phy. flute

වස්සා

n. calf

වස්සාගේ හම

calf-skin

වස්සානය

n. rainy season

වස්සෙකු බිහි කරනවා

v. calve

වසා

1. st. lymph
2. lymphatic

වසා ග්‍රන්ථි ප්‍රදාහය

lymphangitis

වසා ග්‍රන්ථිදාහය

Med. lymphadenitis

වසා ගැටිතිවල මාත්සරික අර්බුදය

n. lymphoma

වසා තිබීම

n. closure

වසා දමනවා

1. v. becloud
2. v. cover
3. vt. shroud
4. v. close down

වසා දැමීම

shutdown

වසා ධාරනීදාහය

Med. lymphangitis