වස්සානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැසි අධික කාලය ; වර්ෂා සෘතුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැසි කාලය (පා. වස්සාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. rainy season