වස්සාන
vassāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. වර්ෂා කාලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වර්ෂා සෘතුව, වර්ෂාකාලය, වැසි කාලය. (පි. 461)
Digital Pāḷi Dictionary
- vassāna masc monsoon; rainy season [√vass + āna]
vassāna
පු. වර්ෂා කාලය.
න. වර්ෂා සෘතුව, වර්ෂාකාලය, වැසි කාලය. (පි. 461)