වස්සා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගව, එළු, බැටළු ආදි සතුන් ගේ පිරිමි පැටවා ; වසුපැටවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. calf