calf

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. කෙණ්ඩ
2. Aes. කෙණ්ඩය
3. n. ජංඝා
4. n. දඟ
5. n. පැටියා
6. n. බත් කෙණ්ඩය
7. n. බත්කෙණ්ඩ
8. n. බත්ගොට්ටා
9. Geo. බුන්කඩ
10. n. මෝඩයා
11. n. වස්සා
12. st. වසු
13. n. වසු පැටවා
14. n. වසුපැටියා
15. n. වහුපැටියා