ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 377

calf

1. n. කෙණ්ඩ
2. Aes. කෙණ්ඩය
3. n. ජංඝා
4. n. දඟ
5. n. පැටියා
6. n. බත් කෙණ්ඩය
7. n. බත්කෙණ්ඩ
8. n. බත්ගොට්ටා
9. Geo. බුන්කඩ
10. n. මෝඩයා
11. n. වස්සා
12. st. වසු
13. n. වසු පැටවා
14. n. වසුපැටියා
15. n. වහුපැටියා

calf love

n. යොවුන් ප්‍රේමය

calf(glacial)

බුන්කඩ

calf-love

යොවුන් ප්‍රේමය

calf-skin

වස්සාගේ හම

calfdozer

Civ. පැටිඩෝසරය

calgon

කැල්ගන්

caliber

1. (පුද්ගල) ගණය
2. Che. මාත්‍රාව

calibrate

1. v. අංක ශෝධනය කරනවා
2. Ele. අංකශෝධනය කරනවා
3. Phy. අංශ ශෝධනය කරනවා
4. ක්‍රමාංකණය
5. vt. ක්‍රමාංකණය කරනවා
6. Phy. ක්‍රමාංකනය කරනවා
7. Ele. ක්‍රමාංකනයකරනවා
8. v. ප්‍රමාණ ශෝධනය කරනවා

calibrated

1. Sur. අංක ශෝධිත
2. Ele. ක්‍රමාංකිත
3. ප්‍රමාණ ශෝධිත

calibration

1. n. අංක ශෝධනය
2. අංකශෝධනය
3. ක්‍රමාංකණ ශෝධනය
4. n. ක්‍රමාංකණය
5. Psy. ක්‍රමාංකනය
6. Phy. ක්‍රමාංකනය කිරීම
7. n. ප්‍රමාණ ශෝධනය
8. n. ව්‍යාසනය

calibre

1. n. කාර්යශූරත්වය
2. n. කාර්ය්‍යශූරත්වය
3. Geo. ගංගා භාරයේ තරම
4. n. ඥාන ශක්තිය
5. n. ඥානශක්තිතය
6. n. තරම
7. n. තුවක්කුවක විෂ්කම්භය
8. n. නළයක විශ්කම්භය
9. n. ප්‍රමාණය
10. n. මාත්‍රාව
11. n. මිම්ම
12. n. වැදගත්කමේ ප්‍රමාණය
13. Phy. වියස

caliche

1. Che. කැලිෂේ
2. Geo. කැලිෂේ නිධි

calico

1. කපු පිළි
2. n. කපුපිළිවල මුද්‍රිත සටහන
3. n. කපුපිළී
4. n. කපුරෙදි
5. Art. කැලිකෝ
6. කැලිකෝ (රෙදි)
7. n. සුදුරෙදි

calif

n. අරාබි පාලකයා

calif.

n. අරාබි පාලකයා

californium

1. Che. කැලිfපෝනියම්
2. කැලිෆෝනියම්
3. n. විකිරණශ්‍රීලී මූලද්‍රව්‍යයක්
4. විකිරණශීලී මූලද්‍රව්‍යයක්

calina

Geo. කැලිනාව

caline

Bot. කේලීන්

caliper

1. n. කලපාසය
2. n. කැලිපරය
3. n. මානසංදංශය

calipers

1. Che. කලපාසය
2. කැලිපර
3. Che. කැලිපරය

caliph

1. n. අරාබි ජාලකයා
2. n. අරාබි පාලකයා

caliphate

n. මහමත් තුමාගේ පරම්පරාවෙන් පැවතෙන රජුගේ රාජ්‍යය හා

calix

1. n. චෂකය
2. n. පිට තැරිය
3. n. පුෂ්පගර්භය
4. n. මණිය