ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 376

calcspar

Che. කැල්ක්ස්පාර්

calculability

1. ගණනය කළ හැකි බව
2. Mat. ගණේයතාව

calculable

1. adj. ගණනය කළ හැකි
2. Mat. ගණේය

calculate

1. v. ගණනය කරනවා
2. Inf. ගණනය කරන්න
3. v. ගණන් කරනවා
4. vti. ගණන් බලනවා
5. ගණන් බැලීම
6. vti. ගණිනවා
7. vti. නියමව දැන සිටිනවා
8. vti. බලාපොරොත්තු වෙනවා
9. vti. සිතා මතා බලනවා

calculated

1. n. බලාපොරොත්තු සහිත
2. n. සූදානම් සහිත

calculating

1. a. කපටි
2. ගණනය කිරීම
3. a. තමාගේ වාසිය සොයන

calculating machine

1. Acc. කැල්ක්‍යුලේටරය
2. Sur. ගණක යන්ත්‍රය
3. Mat. ගණන යන්ත්‍රය

calculation

1. n. ගණන
2. Mat. ගණනය
3. n. ගණනය කිරීම
4. n. ගණන් කිරීම
5. n. ගණන් බැලීම
6. Wea. පේෂ ගණිතය

calculations

ගණනය කිරීම්

calculator

1. කැල්ක්‍යලේටරය
2. Inf. කැල්ක්‍යුලේටරය
3. n. කැල්කියුලේටරය
4. n. ගණකය
5. n. ගණකයන්ත්‍රය
6. n. ගණන් බලන්නා
7. n. ගණන් සාදන යන්ත්‍රය
8. Phy. ගිණීම් යන්ත්‍රය
9. ගණනුව

calculus

1. n. අශ්මය
2. n. අශ්මරී
3. n. කලනය
4. n. ශරීරාවයවයන්හි සැදෙන ගල්

calculus of variations

Mat. විචලන පිළිබඳ කලනය

caldarium

පුරාණ රෝමයේ නාන තැනක වු උණුසුම් කාමරය

caldera

Geo. කල්දේරාව

caldron

1. n. කටාහය
2. n. කල්දේරම

caledonian

1. adj. කඳු සාදය
2. Geo. කැලඩෝනියානු
3. a. ස්කොට්ලන්තයට අයත්

caledonite

Che. කැලිඩොනයිට්

calefacient

Che. උෂ්ණකාරකය

calendar

1. Mat. දින දර්ශකය
2. n. දින දර්ශනය
3. v. දින නියම කරනවා
4. n. දිනදර්ශනය
5. Law. නියමාවලිය
6. n. පඤ්චාංගය
7. n. ලැයිස්තුව
8. n. ලිත
9. v. ලිත් කරනවා

calendar month

n. ලිත් මාසය

calendar year

n. ලිත් වර්ෂය

calender

1. n. කඩදාසි තදකොට මිරිකා මදින යන්ත්‍රය
2. Soc. කැලැන්ඩරය
3. n. තදට මිරිකා මදින යන්ත්‍රය
4. Soc. දින දර්ශනය
5. නිමහම්කරය
6. පදුම් කරනවා
7. පදුම්කරය
8. vt. මිරිකා මැද ඔප දමනවා
9. n. රෙදි තදකොට මිරිකා මදින යන්ත්‍රය

calendering

1. (සුවිකාර්ය ද්‍රව්‍ය තුනී පටල හා තුනී තහඩු නිපැදවීම
2. (සුවිකාර්ය ද්‍රව්‍ය නිෂ්පාදුනයේදී) තුනී පටල හා තුනී තහඩු නිපැදුවීම
3. පදම් කිරිම
4. Art. පදම් කිරීම

caleometer

Che. කැලෙයොමීටරය