දින දර්ශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අවුරුද්ද තුළ මාස සති දින දක්වන සටහන; දින සටහන; කැලැන්ඩරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කැලැන්ඩරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. calendar
2. Soc. calender