සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1975

දිගු වැයුම්

1. Ele. l-p
2. l.p.
3. Ele. long-playing

දිගුජීවී ස්වභාවිකවඇති විකිරණශ්‍රීලී කාබන් සමස්ථානිකයක්

n. carbon 14

දිගුව

Phy. extension

දිගේ

1. adv. along
2. adv. alongside
3. prep. down
4. adv. let alone

දිගේලි කරනවා

1. vt. picket
2. vt. tether

දිජ

1. n. bird
2. n. brahmin

දිට්ඨිය

1. n. belief
2. n. sight

දිටි

v. saw

දිටු

n. belief

දිඩ

1. a. hard
2. a. tough

දිත්

n. asura

දිදාල හැඩ

thimble-shaped

දිදාලය

n. thimble

දිදුල

1. Phy. faculae
2. Aes. glare
3. a. glittering
4. n. radiance
5. sheen

දිදුලන

1. brilliant
2. Aes. glaring

දිදුලන ලෝ පත්

spangle

දිදුලුම

1. flash
2. shimmer

දින අනුක්‍රමණය

seriation

දින ගණන් පොත

Eco. journal

දින චර්යා සම්පාදක

n. diarist

දින තීරය

Oth. date line

දින දමනවා

vti. date

දින දර්ශකය

Mat. calendar

දින දර්ශනය

1. n. calendar
2. Soc. calender