දිඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බලවත්; තදබල; දෘඪ.
2. වි. නපුරු; හැඩිදැඩි; චණ්ඩ.
3. තහවුරු; අචල.
4. උතුම්; උදාර; උසස්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. hard
2. a. tough