දිටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇස; නෙත; නයන; නුවන.
2. නා.ප්‍ර. ඇදහීම; විශ්වාසය.
3. නා.ප්‍ර. දැකීම; පෙනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. saw