දිටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇදහීම; විශ්වාසය; දෘෂ්ටිය.
2. නා.ප්‍ර. ඇස; නේත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. belief