දිජ

dija

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බමුණා; ද්විජ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පක්ෂියා; බ්‍රාහ්මණයා; සර්පයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දෙවරක් උපන්නහු - ද්විජ බලනු. (පි. 319)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bird
2. n. brahmin

Digital Pāḷi Dictionary