දිගුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දිග; දීර්ඝත්වය;
2. නා. මාත්රා දෙකක් ඇති අක්ෂරය.
3. නා. දිශාව; පැත්ත.
4. නා. නින්දාව; ගැරහුම.
5. නා. ප්රධාන දුරකථන අංකයක් ආශ්රයෙන් සම්බන්ධ කර ගත හැකි අනු අංකයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. extension
1. නා. දිග; දීර්ඝත්වය;
2. නා. මාත්රා දෙකක් ඇති අක්ෂරය.
3. නා. දිශාව; පැත්ත.
4. නා. නින්දාව; ගැරහුම.
5. නා. ප්රධාන දුරකථන අංකයක් ආශ්රයෙන් සම්බන්ධ කර ගත හැකි අනු අංකයක්.
Phy. extension