දිදුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දීප්තිය; ආලෝකය; බැබළීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. faculae
2. Aes. glare
3. a. glittering
4. n. radiance
5. sheen