දිදාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෙත්තම් ආදිය කිරීමේ දී ඇඟිලි තුඩේ ආරක්ෂාවට දමන ලෝහ කොපුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගෙත්තම් කිරීමේ දී ඇඟිලි තුඩේ ආරක්ෂාවට දමන ලෝහ කොපුව (පුර්. dedal)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. thimble