සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1974

දිගා කරනවා

vt. lay

දිගා වී ඉන්නවා

vt. lie

දිගා වී සිටින

1. a. lying
2. a. prostrate

දිගා වෙනවා

1. v. prostrate
2. vt. lie down

දිගායු

n. long-life

දිගැදී වැතිරීම

Aes. sprawl

දිගැදීම

Civ. stretching

දිගැසිය

n. woman

දිගැළ

Geo. canali

දිගෑදී වැතිරීම

sprawl

දිගෑදුණු

stretched

දිගින් දිගට කථාකරන

a. verbose

දිගින් දිගට කියනවා

vi. expatiate

දිගින් දිගට පවත්නා

1. a. interminable
2. a. wearisome

දිගින් දිගට ලියනවා

vi. expatiate

දිගින් දිගට විවේචනය කරනවා

v. nag

දිගින් දිගට වූ

1. a. prolix
2. a. rambling

දිගු කරනවා

vt. outstretch

දිගු කලක සිට පවතින

adv. agelong

දිගු කල්

Soc. long-term

දිගු කාලයක් රෙදි රොන් ශරීරගත වීමෙන් සෑදෙන හ

n. byssinosis

දිගු ටොනය

Civ. long ton

දිගු නාභීය දුරක් ඇති කාචය

1. n. telephoto
2. n. telephoto lens

දිගු ලෝම සහිත උස දඩයම් බල්ලා

n. afghan hound