සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1973

දිගටම ගෙඩිය ගැසීම

n. clangour

දිගටම ටික්ටික් ගෑම

n. click-clack

දිගටම මග හරිනවා

n. run around

දිගටි

1. a. elongate
2. Bot. elongated
3. a. lengthy
4. a. long
5. Mat. oblong
6. a. spindly

දිගටි ඇපල්

1. n. codlin
2. n. codling

දිගටි බඳ

long-waist

දිගටිය

Civ. departure

දිගත් මූණත

stretcher

දිගත් රේඛාවෙන් පිට

off-grain

දිගතීරුව

n. riband

දිගදිනය

Civ. stretcher

දිගන

1. n. direction
2. n. horizon
3. n. region
4. Civ. runners

දිගන්තය

n. horizon

දිගම්බර

a. naked

දිගම්බරයා

1. n. gymnosophist
2. n. nudist

දිගහරිනවා

1. v. open
2. v. straighten
3. straightening
4. v. unroll

දිග් ගස්සනවා

vt. spin out

දිග් ගැසීම

Art. elongation

දිග්ගසනවා

Mat. elongate

දිග්ගස්සනවා

1. vt. prolong
2. vt. protract
3. vt. drag on
4. vt. draw out

දිග්ගැස්සීම

Ele. elongation

දිග්ගැසීම

Mat. elongation

දිග්භාගය

1. n. direction
2. n. quarter

දිගා

n. long-life