දිගා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දිග; දික් වූ; දීර්ඝ.
1. නා.ප්ර. බොහෝ වූ ආයුෂ; දීර්ඝායුෂ.
2. නා.ප්ර. බොහෝ වූ ආයුෂ ඇති තැනැත්තා; දීර්ඝායුෂ ඇත්තා.
3. (කථා.) නා.ප්ර. බොහෝ සිහින් වූත්, කෙට්ටු වූත් තැනැත්තා; දිගුල්ලා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. long-life