දිගා කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. බොහෝ වූ ආයුෂ ඇති කරනවා; දීර්ඝායුෂ ලබා දෙනවා.
2. ක්රි. ශරීරය කෙළින් තබා ගෙන වැතිර ගැනීමට සලස්වනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vt. lay