දිගන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. පළලට වඩා දිගින් වැඩි භූමිය.
2. නා. සෙක්කු කඳ, නඟුල් වියගහ ආදි දේ සඳහා ගන්නා දිග ලීය; පතල්වල දිග අතට යොදන මුක්කු ලීය; ලී ඉරන පට්ටලයක දික් අතට දාන ලීය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. direction
2. n. horizon
3. n. region
4. Civ. runners