දිගම්බර
digambara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ජෛන නිකාය දෙකෙන් එකක නාමය; පිළී නොහඳින නිකාය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නිගණ්ඨයා; වස්ත්ර නැත්තා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිවටා, වස්ත්ර පිළිකුල්කොට, නග්නව වාසය කරන නිවට තාපස කොටසක්, නග්නයා. (පි. 319)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. naked
Digital Pāḷi Dictionary
- digambara masc