සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1972

දිගංශ

1. adj. azimuthal
2. a. zenithal

දිගංශ රේඛාව

n. rhumb line

දිගංශය

1. n. azimuth
2. n. bearing

දිගංශය (මාලිමා)

bearing

දිගඅරිනවා

vti. spread

දිගකටුව

n. prickle

දිගට

1. adv. along
2. adv. alongst
3. adv. end-to-end

දිගට ඇදිය හැකි

a. tensile

දිගට ඇදීගෙන යනවා

vti. trail

දිගට ඉරනවා

vti. slit

දිගට කතා කරනවා

perorate

දිගට තබනලද අඩිය

n. stride

දිගට ම ලියන

a. expatiatory

දිගට යනවා

vt. sweep

දිගට වැඩෙන ලතාව

n. flagellum

දිගට වැඩෙන වැල

n. trailer

දිගට වැවෙනවා

vti. run

දිගට හරහට ඉරි ඇදි

criss-cross

දිගට හරහට ඉරි ඇඳි

criss-cross

දිගට හරහට කපනවා

vti. slash

දිගට හරහට කැපීම

n. slash

දිගට හරහර

adv. limitlessly

දිගට හරහරහට

limitlessly

දිගටම

1. adv. through
2. adv. all along