through

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. prep. අතරින්
2. prep. අතරෙන්
3. adv. අතුරින්
4. adv. අවසාන වශයෙන්
5. adv. අස්සෙන්
6. prep. කරණකොට ගෙන
7. adv. දිගටම
8. prep. නිසා
9. a. නො නැවතී කෙරෙන
10. නොකැ කෙරෙන
11. a. නොකැඩී කෙරෙන
12. a. නොනැවතී පවත්නා
13. prep. මඟින්
14. prep. මැදින්
15. adv. මුලසිට අග දක්වා
16. prep. මුළුල්ලේ
17. prep. ලවා
18. a. විභාගයකින් සමර්ථ වූ
19. adv. සම්පූර්ණයෙන්