නිසා

nisā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රැය; රාත්‍රිය.
නි. හේතු කොට ගෙන; කරණ කොට ගෙන; බැවින්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. රාත්‍රිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. රාත්‍රිය. (පි. 342)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. conj. as
2. prep. at
3. conj. because
4. adv. by
5. prep. for
6. conj. inasmuch
7. conj. since
8. adv. therefore
9. prep. through

Digital Pāḷi Dictionary