සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 560
නිසා
ඉ. රාත්‍රිය. (පි. 342)
නිසාකත
රාත්‍රිය, රාත්‍රි කාන්තාව. (පි. 342)
නිසාකර
පු. අන්ධයා. (පි. 342)
නිසාද
පු. හස්තීන්ගේ එනම් ස්වරය, සොරා. (පි. 342)
නිසාදික
ති. විවේක ගැනීමට සුදුසු, නිදා ගැනීමට යොග්‍ය. (පි. 342)
නිසාදී
පු. ඇලවී සිටින්නා. (පි. 342)
නිසාන
න. පිහියා මුවහත් කිරීමට පාවිච්චි කරන උපකරණයක්. (පි. 342)
නිසානාථ
පු. චන්ද්‍රයා. (පි. 342)
නිසාපති
පු. චන්ද්‍රයා. (පි. 342)
නිසාමක
පු. අසන්නා, ඇහුම්කන් දෙන්නා. (පි. 342)
නිසාමන
න. දැකීම, ඇසීම. (පි. 342)
නිසාමෙති
ක්‍රි. (√ චු. සාම, සත්ත්වනෙ, ප්රියකිරීමෙහි ති+සාමී+ණෙ+ති) ඇහුම්කන් දෙයි, අසයි. (පි. 342)
නිසාසර
පු. නිශාචරයා. (පි. 342)
නිසි
√ භු. චුම්බනෙ, සිඹීමෙහි, නිසෙති, සිඹියි. (පි. 342)
නිසිථිනි
ඉ. රාත්‍රිය. (පි. 342)
නිසින්තක
පු. හිඳීම. (පි. 342)
නිසින්න
පු. හුන්, විසූ. (පි. 342)
නිසීත
ති. තියුණු කළ, මුවහත් කළ. (පි. 342)
නිසීථ
පු. මධ්‍යම රාත්‍රිය. (පි. 342)
නිසීදන
න. හිඳීම, හඳනාවස්ත්රය. (පි. 342)
නිසු
√ භු. සිඤ්චනෙ, ඉසීමෙහි, නෙසති, ඉසී. (පි. 342)
නිසුම්භති
ක්‍රි. (√ භු. සුම්භ, හිංසාසු, හිංසාවෙහි, නි+සුම්භ+ති) අණියි, ගසයි. (පි. 342)
නිසූදන
න. මැරීම, වධය. (පි. 342)
නිසෙධ
පු. ප්රතික්ෂෙපය, වැළැක්ම. (පි. 342)