සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 559
නිස්සජ්ජති
ක්රි. (√ භු. සජ්ජ, සජ්ජනෙ, දුරු කිරීමෙහි, නි+සජ්ජ+ති) දුරු කෙරෙයි. (පි. 342)
නිස්සජ්ජන
න. හැරීම, අත හැරීම. (පි. 342)
නිස්සට
ති. බේරුනු, නිදහස් වුණු, ආපසු ආ. (පි. 342)
නිස්සට්ඨ
ති. අත්හළ, දීපු. (පි. 343)
නිස්සත්ත
පු. සත්ව නොවන. (පි. 343)
නිස්සත්තතා
ඉ. නිස්සත්තබව. (පි. 343)
නිස්සද්ද
පු. තුශ්නීම්භාවය, මවුන භාවය. (පි. 343)
නිස්සන
න. හඬ. (පි. 343)
නිස්සන්දන
න. ගලාඑන, නොසිඳී පැවතෙන. (පි. 343)
නිස්සය
ති. හේතුව, ආශ්රය, ආධාරය, ඇලීම.
පු. පිහිට, උපකාරය. (පි. 343)
නිස්සයති
ක්රි. (√ භු. සි, සෙවායං, සේවාවෙහි, නි+සි+ති) විශ්වාස කරයි. (පි. 343)
නිස්සයදායක
පු. ආචාර්ය්යයා. (පි. 343)
නිස්සරණ
ති. නිස්ක්රමණය, ගමන. (පි. 343)
නිස්සරණී
න. එනම්. (පි. 343)
නිස්සලාක
පු. විජනස්වාහය. (පි. 343)
නිස්සාය
අ. නිසා. (පි. 343)
නිස්සාර
පු. නිසරු, හරනැති. (පි. 343)
නිස්සාරණ
න. පිටත යාම, එළවා දැමීම. (පි. 343)
නිස්සාව
පු. බතින් පෙරූ කැඳ. (පි. 343)
නිස්සිත
පු. ආශ්රය කළ, සේවනය කළ. (පි. 343)
නිස්සිතක
පු. ආශ්රය කළහු, සේවනය කළ තැනැත්තා. (පි. 343)
නිස්සිරිත
පු. ශ්රියා නැත්තා. (පි. 343)
නිස්සෙණී
ඉ. හිණ, ඉණිමග. (පි. 343)
නිස්සෙස
පු. අවශේෂ රහිත, සියලු. (පි. 343)