නිස්සරණ
nissaraṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සසරින් නික්මීම; නිවන; කෙලෙසුන්ගෙන් මිදීම; නොපැවතීම.
2. (පාරිභා.) නා.ප්ර. වායුවෙහි ගමන; තද විසරණයට ම සුදුසු සිදුරුවලට වඩා විශාල සිදුරු අතරෙන් සිදුවන වායු ස්රවය.
3. (පාරිභා.) නා.ප්ර. ගලයෑම; පැතිරීම.
4. නා.ප්ර. කාන්දුවීම; සෙමෙන් වැගිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සසරින් නික්මීම; නිර්වාණය (පා. නිස්සරණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නික්ම යාම; නිදහස් වීම; සසරින් ගැලවීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. නිස්ක්රමණය, ගමන. (පි. 343)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- nissaraṇa nt escape (from); exit (from); exodus (from); way out (of) [nī + √sar + aṇa]