සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2288

නිස්කලංකය

n. respite

නිස්කලංකව සිටිනවා

vti. relax

නිස්කාරණේ

adv. in vain

නිස්ටැග්මස

Psy. nystagmus

නිස්තර

Phy. wireless

නිස්තේජ

Aes. dull

නිස්ථාරය

Med. atelectasis

නිස්ස

n. due

නිස්සංක්‍රාම්‍ය

non-transitive

නිස්සංදර්භකරණය

decontextualization

නිස්සත්තාව

non-being

නිස්සන්ධාන

inarticulate

නිස්සන්නාහ

unarmed

නිස්සය

n. association

නිස්සරණ

1. n. destitute
2. n. refuge

නිස්සරණමානය

Phy. effusiometer

නිස්සරණය

Phy. effusion

නිස්සසම්භාවී

non-random

නිස්ස්වාදනය

Psy. anhedonia

නිස්ස්‍රාවය

Phy. emanation

නිස්සාදනය

levigation

නිස්සාධ්‍යතාවාදය

Psy. dysteleology

නිස්සාර

1. a. flashy
2. a. flimsy
3. n. frivolous
4. a. infertile
5. slip-slop
6. a. sterile
7. a. trashy

නිස්සාර කියමන

n. platitude