නිස්සය
nissaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (විනය.) නා.ප්ර. ඇසුරෙහි විසීම; පිහිටකොට ගෙන වාසය කිරීම; නිස දුන් ආචාර්යවරයා ආශ්රයෙහි නවක උපසපන් භික්ෂූන් බණදහම් පුහුණුවෙමින් විසීම.
2. නා.ප්ර. ඇලීම; බැඳීම; වැලඳ ගැනීම.
3. නා.ප්ර. භික්ෂු ජීවිතය පවත්වා ගැනීමට අවශ්ය සිවුපසය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ආශ්රය; ආශ්රය කළයුතු දෙය; පිහිට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. හේතුව, ආශ්රය, ආධාරය, ඇලීම.
පු. පිහිට, උපකාරය. (පි. 343)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. association
Digital Pāḷi Dictionary
- nissaya 1 masc dependency; physical support; reliance; something one depends on [ni + √si > say + *a]
- nissaya 2 masc (vinaya) formal dependence on a teacher [ni + √si > say + *a]