බුද්ධදත්ත පාලි අකාරාදිය – 381
නිසභ
පු. අති ශ්‍රේෂ්ඨ ගවයා.
නිසම්ම
පූ.ක්‍රි. අසා; සොයා බලා.
නිසම්මකාරී
පු. පරීක්ෂාවෙන් ක්‍රියා කරන්නා.
නිස්සග්ග
පු. අත් හැරීම; දුරු කිරීම.
නිස්සග්ගිය
3. අත් හැරිය යුතු.
නිස්සඞ්ග
3. ඇලීම් නැති.
නිස්සජති
(නි+සජ+අ) අත් හරී.
නිස්සජ්ජ
පූ.ක්‍රි. අත්හැර.
නිස්සජ්ජිත
3. අත්හරින ලද.
නිස්සජ්ජිත්වා
පූ.ක්‍රි. අත්හැර.
නිස්සට
3. ඉවත් කළ; පිටතට ගත්; හරනා ලද.
නිස්සට්ඨ
3. අත්හරින ලද.
නිස්සත්ත
3. ආත්මයක් නැති.
නිස්සද්ද
3. කාථා නො කරන; ශබ්ද නැති.
නිස්සන්ද
පු. කාන්දුවීම; ගලායාම; විපාකය.
නිස්සය
පු. ආශ්‍රය; ආශ්‍රය කළයුතු දෙය; පිහිට.
නිස්සයති
(නි+සි+ය) ආශ්‍රය කෙරේ; පිහිට කොට ගනී.
නිස්සරණ
න. නික්ම යාම; නිදහස් වීම; සසරින් ගැලවීම.
නිස්සරති
(නි+සර+අ) නික්මයේ; පිහිට වේ.
නිස්සරිතුං
නි. නික්ම යන්ට.
නිස්සාය
නි. ආධාරකොට ගෙන; ආශ්‍රය කොට; නිසා.
නිස්සාර
3. වැදගත් නොවූ; හරයක්නැති.
නිස්සාරජ්ජ
3. තැතිගැන්මක් නැති.
නිස්සාරණ
න. පිට කිරීම.