නිසම්ම
nisamma
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. අසා; සොයා බලා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. වි. ප්රවේසම්සහිත, කල්පනා සහිත. (පි. 342)
Digital Pāḷi Dictionary
- nisamma 1 ind calmly; considerately; carefully [ni + √sam + ya]
- nisamma 2 ger hearing; listening (to); considering [ni + √sam + ya]