නිස්සාර

nissāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සාරයක් නැති; හරයක් නොමැති; ගත යුත්තක් නැති; අගය කිරීමට යමක් නැත්තා වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. වැදගත් නොවූ; හරයක්නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. නිසරු, හරනැති. (පි. 343)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. flashy
2. a. flimsy
3. n. frivolous
4. a. infertile
5. slip-slop
6. a. sterile
7. a. trashy

Digital Pāḷi Dictionary