නිස්සයති

nissayati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+සි+ය) ආශ්‍රය කෙරේ; පිහිට කොට ගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. සි, සෙවායං, සේවාවෙහි, නි+සි+ති) විශ්වාස කරයි. (පි. 343)

Digital Pāḷi Dictionary