බුද්ධදත්ත පාලි අකාරාදිය – 380
නිවාස
පු. ගෙය; වාසස්ථානය; විසීම.
නිවාසන
න. අඳුම; ඇඳීම; වස්ත්රය.
නිවාසික
3. වසන්නා; වාසය කරන.
නිවාසී
3. වසන්නා; වාසය කරන.
නිවාසෙත්වා
පූ.ක්රි. හැඳගෙන.
නිවාසෙති
(නි+වස+ණෙ) අඳියි; ඇඳගනියි.
නිවාසෙතුං
නි. හැඳගන්ට.
නිවිට්ඨ
3. ඇලුණු; පදින්චි වූ; පිළියෙළ කළ; විසූ.
නිවිසති
(නි+විස+අ) ඇතුල් වේ.
නිවුත
3. වටකරන ලද; වසන ලද.
නිවුත්ථ
3. පදින්චි වූ; විසූ.
නිවෙදක
3. දැනුම් දෙන්නා.
නිවෙදන
න. දැනුම් දීම.
නිවෙදිත
3. දැනුම් දුන්.
3. දැන්නූ දෙය.
නිවෙදෙත්වා
පූ.ක්රි. දැනුම් දී.
නිවෙදෙති
(නි+විද+ණෙ) දන්වයි; දැනුම් දෙයි.
නිවෙස
පු. ගෙය; වාසස්ථානය; විසීම.
නිවෙසන
න. ගෙය.
නිවෙසිත
3. වාසය කරවූ.
නිවෙසෙති
(නි+විස+ණෙ) පිහිටුවයි; වාසය කරවයි.
නිසජ්ජ
පූ.ක්රි. හිඳගෙන.
නිසජ්ජා
ඉ. හිඳගැන්ම; හිඳීම.
නිසද
පු. ඇඹරුම් ගල; මිරිස් ගල.
නිසදපොත
පු. ඇඹරීම පිණිස උඩින් කරකවන ගල; ගල් දරුවා.