නිවාස
nivāsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වසන තැන්; වාසස්ථාන; ගෘහ; නිවෙස්.
2. නා.ප්ර. තාවකාලික නවාතැන්; ළදරු නිවාස, වැඩිහිටි නිවාස ආදිය.
3. නා.ප්ර. පාසැල් ආදි ආයතනවල ක්රීඩා තරග ආදිය සඳහා සංවිධානය කරනු ලබන කණ්ඩායම්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගෙය; වාසස්ථානය; විසීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ආවාසය, වසනගෙය.
√ චු. නිවාසෙ, ඇදීමෙහි, නිවාසෙති, නිවාසයති, අඳීය. (පි. 342)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- nivāsa 1.1 adj living; staying [ni + √vas > vās + *a]
- nivāsa 1.2 masc home; dwelling; living place [ni + √vas > vās + *a]
- nivāsa 1.3 masc life; existence [ni + √vas > vās + *a]
- nivāsa 2.1 nt [ni + √vas > vās + *a]