සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 557

නිල්ලජ්ජ

පු. ලජ්ජා රහිත. (පි. 341)

නිල්ලූර

පු. ඇතා. (පි. 341)

නිල්ලොප

පු. මහාවිලොපය, මහත්වූ කොල්ලකෑම. (පි. 341)

නිල්ලොභ

පු. ලෝභ රහිත. (පි. 341)

නිල්ලොලුප

පු. ලොල් නොවූ. (පි. 341)

නිලීන

න. සැගවුණු, ආවරණයවුණු. (පි. 341)

නිලීයතී

ක්‍රි. (√ දි. ලී. සිලෙසනෙ +ය+ති) සැගවෙයි. (පි. 341)

නිලීයන

න. සැඟවෙන, ආවරණයවන. (පි. 341)

නිවත්ත

පු. නැවතීම. (පි. 341)

නිවත්තනීය

පු. නැවැත්වියයුතු, වැලැක්වියයුතු. (පි. 341)

නිවත්ති

ඉ. නිවෘත්තිය, නැවැත්ම. (පි. 341)

නිවත්ථ

ති. හඳනාලද, වසන ලද. (පි. 341)

නිවසති

ක්‍රි. (√ භු. වස, වසනෙ, වැසීමෙහි +ති) වසයි. (පි. 341)

නිවහ

පු. සමූහය. (පි. 341)

නිව්‍යග්ඝ

පු. විචිකිච්ඡා රහිත, සැකනැති. (පි. 342)

නිවාත

ති. වාතරහිත, පීඩාරහිත, හිරිහැර නැති, නීචවෘත්තිය. (පි. 341)

නිවාතක

පු. ආවරණ සහිත තැන, අවස්ථාව. (පි. 341)

නිවාප

පු. මළපියන් පිණිස දෙන දානය, ආමිසය. (පි. 341)

නිවාරණ

න. ආවරණය, වැලැක්ම. (පි. 341)

නිවාරය

ති. නොවැලැක්විය හැකි. (පි. 341)

නිවාරිත

ති. වලක්වන ලද. (පි. 341)

නිවාරෙති

ක්‍රි. (√ භු. වර, වාරණ, වැලැක්වීමෙහි +ණෙ+ති) වලක්වයි. (පි. 341)

නිවාස

පු. ආවාසය, වසනගෙය.
√ චු. නිවාසෙ, ඇදීමෙහි, නිවාසෙති, නිවාසයති, අඳීය. (පි. 342)

නිවාසන

න. යටහඳනා පිළි, අඳනා පිළි. (පි. 342)