නිවාරෙති
nivāreti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+වර+ණෙ) නවත්වයි; වළක්වයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වර, වාරණ, වැලැක්වීමෙහි +ණෙ+ති) වලක්වයි. (පි. 341)
Digital Pāḷi Dictionary
- nivāreti pr prevents; blocks; obstructs; reins in (something from) [ni + vāre + ti]