බුද්ධදත්ත පාලි අකාරාදිය – 379
නිලීයිත්වා
පූ.ක්රි. සැඟවී.
නිවත්ත
3. නැවතුණු; හැරුණු.
නිවත්තති
(නි+වතු+අ) ආපසු හැරේ; නිවතී.
නිවත්තන
න. නැවතීම; නො යාම.
නිවත්ති
ඉ. නැවතීම; නො යාම.
නිවත්තිත්වා
පූ.ක්රි. නැවතී.
නිවත්තිතුං
නි. නිවතින්ට.
නිවත්තෙත්වා
පූ.ක්රි. නවත්වා.
නිවත්තෙති
(නි+වතු+ණෙ) ආපසු හරවයි; නවත්වයි.
නිවත්ථ
3. හැඳගත්.
නිවසති
(නි+වස+අ) වාසය කරයි.
නිවසන්ත
3. වාසය කරන; වාසය කරමින්.
නිවසමාන
3. වාසය කරන; වාසය කරමින්.
නිවහ
පු. රාශිය; සමූහය.
නිවාතක
3. අවකාශ නැති තැන; සුළඟ නැති තැන.
නිවාතවුත්තී
3. උඬගු නොවූ පැවතුම් ඇති; යටහත් පැවතුම් ඇති.
නිවාප
පු. සතුන්ගේ කෑම.
නිවාරණ
න. වැළැක්වීම.
නිවාරිත
3. වැළැක් වූ.
නිවාරිය
පූ.ක්රි. වළක්වා.
3. වැළැක්විය යුතු; වැළැක්විය හැකි.
නිවාරෙත්වා
පූ.ක්රි. වළක්වා.
නිවාරෙති
(නි+වර+ණෙ) නවත්වයි; වළක්වයි.
නිවාරෙතු
පු. තහනම් කරන්නා; වළක්වන්නා.
නිවාරෙතුං
නි. වළක්වන්ට.