බුද්ධදත්ත පාලි අකාරාදිය – 378
නිරුජ්ඣන
න. නිරුද්ධ වීම.
නිරුත්තර
3. උත්තර නැති; තමාට වඩා ශ්‍රෙෂ්ඨයෙකු නැති.
නිරුත්ති
ඉ. පද සිද්ධි ප්‍රකාශ කරන ශාස්ත්‍රය; භාෂාව.
නිරුත්තිපටිසම්භිදා
ඉ. භාෂාවන්හි විශේෂ ඥානය.
නිරුදක
3. ජලය නැති.
නිරුද්ධ
3. නැති වූ; පැවැත්ම නැවතුණු; විනාශ වූ.
නිරුපද්දව
3. උපද්‍රව නැති.
නිරුපධි
3. උපධි නම් කෙලෙස් නැති.
නිරූපම
3. උපමා නැති; සමානයෙකු නැති.
නිරොග
3. රෝග නැති.
නිරොජ
3. ඕජස් නැති.
නිරොධ
පු. කෙලෙසුන් නැසීම; නැවැත්ම; නිවන; විනාශය.
නිරොධධම්ම
3. විනාශවන ස්වභාව ඇති.
නිරොධසමාපත්ති
ඉ. නිවන් සැපය අනුභව කිරීම.
නිරොධෙති
(නි+රුධි+ණෙ) පැවැත්ම නවත්වයි; විනාශ කරයි.
නිලය
පු. ගෙය; වාසස්ථානය.
නිල්ලජ්ජ
3. ලජ්ජා නැති.
නිල්ලෙහක
3. ලෙවකන.
නිල්ලොප
පු. පැහැර ගැන්ම.
පු. කොල්ලකෑම.
නිල්ලොලුප
3. ලොල් නුවූ.
නිලි
ඉ. නිල් සායම් ගන්නා Indogo පැලය; බෙරු.
නිලීන
3. සැඟවුණු.
නිලීයති
(නි+ලී+ය) සැඟවේ.
නිලීයන
න. සැඟවීම.