නිරුදක

nirudaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දිය නැති; උදක රහිත; ජල ශූන්‍ය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ජලය නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ජල රහිත. (පි. 341)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. waterless

Digital Pāḷi Dictionary