සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2257
නිරීක්ෂ්ය
Mat. observable
නිරීක්ෂ්යය
Mat. observable
නිරීක්ෂා නොකරන
a. unobservant
නිරුක්ති ශාස්ත්රය
n. etymology
නිරුක්තිය
1. n. derivation
2. n. etymology
නිරුක්තිය වශයෙන් සලකනවා
vti. derive
නිරුඬ්ය
n. cessation
නිරුත්තර
1. a. answerless
2. a. cogent
3. a. conclusive
4. a. decisive
5. a. irrefragable
6. a. silent
7. a. supreme
නිරුත්තර කරනවා
1. vt. silence
2. v. strike dumb
නිරුත්සාහක
1. Aes. involuntary
2. a. spiritless
නිරුත්සාහයෙන්
adv. easily
නිරුත්සාහවත්
a. effortless
නිරුත්සාහී
1. a. effortless
2. a. supine
නිරුදක
a. waterless
නිරුද්ධ
1. a. extinguished
2. Bot. occluded
නිරුද්ධ කරනවා
1. vi. annihilate
2. annihilated
3. annihilating
නිරුද්ධ වීම
නිරුද්ධ වෙනවා
v. die
නිරුද්ධමනය
n. disinflation
නිරුද්ධවීම
නිරුද්ධිය
1. n. annihilation
2. n. cessation
3. n. dissolution
නිරුපගම්යතාව
Psy. inaccessibility