සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2258

නිරුපද්‍රැත

1. a. safe
2. a. unaffected

නිරුපද්‍රැතව හැසිරෙන්නට සැලසීම

n. safe-conduct

නිරුපද්‍රුත

safe

නිරුපපත්‍ර

exstipulate

නිරුපපත්‍රී

1. Bot. astipulate
2. Bot. exstipulate
3. ex-stipulate

නිරුපම

1. a. incomparable
2. a. unparalleled

නිරුපමේය

a. incomparable

නිරුපයෝජ්‍යතාව

non-availability

නිරුපාංග

Bot. inappendiculate

නිරුපාගම

asynaptic(asyndetic)

නිරුපාගමය

asynapsis(asyndesis)

නිරුපාධික

adj. categorical

නිරුපාධික විධිය

Log. categorical imperative

නිරුය

cessation

නිරුවත

Soc. nudity

නිරුවත්

a. naked

නිරුවත් බත්තල

Civ. scow

නිරූඩ

1. Aes. inherent
2. Aes. intrinsic

නිරූනන විභාජනය

ameiosis

නිරූනනවිභාජක

ameiotic

නිරූනනවිභාජනය

ameiosis

නිරූපක

Soc. model

නිරූපකය

1. n. coefficient
2. icon

නිරූපකරණය

Soc. modelling